මීතොටමුල්ල නායයාමෙන් විපතට පත් පාසල් දරුවන් සඳහා ශිෂ්‍යත්ව

මීතොටමුල්ල නාය යාමෙන් විපතට පත් පාසල් දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමේ ”මෙත්සරණ ශිෂ්‍යත්ව” වැඩසටහන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි. “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනට අත්වැලක් සපයමින් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශ්‍ය, ජාතික ඉතිරිකිරිමේ බැංකුව සහ AIA ලංකා රක්ෂණ සමාගමේ අනුග‍්‍රහයෙන් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන කි‍්‍රයාත්මක කෙරේ. … Continue reading මීතොටමුල්ල නායයාමෙන් විපතට පත් පාසල් දරුවන් සඳහා ශිෂ්‍යත්ව